තීරණාත්මක ඉන්දීය ලංකා සටනේ තම සැමියාව බලන්න ආව සුපිරි නළුවාගේ දියණිය - (PHOTOS)

Cricket KL Rahul Gossip Today Indian Actress
By Sewvandhi Nov 02, 2023 04:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආතීයා ශෙට්ටි කියන්නේ බොලිවුඩයේ සුපිරි නලුවකු වුණ සුනිල් ශෙට්ටිගේ දියණියයි.ආතීයා අද ඉන්දියා ශ්‍රී ලංකා තරඟය නරඹන ආවා.

තරඟය නරඹන්න විතරක් නෙවෙයි තමන්ගේ ‍රට නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙනුත් ඒ කන්ඩායමට ක්‍රීඩා කරන තමන්ගේ සැමියා වෙනුවෙනුත් තමයි එයා ඇවිල්ලා තිබුනේ.

එයාගේ සැමියා තමයි කේ එල් රාහුල් කියන්නේ. ඉතින් එයා දැවී යන අවස්ථාවේ ඉතාමත් දුක් මුසු මුහුණින් සිටිනවා දැක ගන්න පුළුවන් වුණා.

GalleryGalleryGalleryGallery