කාර්මික දෝෂයට ලක් වූ ගුවන් යානය ගැන නව ආරංචියක්

Report

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිතව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට කටයුතු කළ තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන ගුවන් යානය හෙට (18) රාත්‍රී 10.00ට යළි මෙරටින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබේ.

තුර්කි ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය විසින් ඒ බව වාර්තා කර ඇත.

කෙසේවෙතත් මේ වනවිට ගුවන් යානයේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙලා - ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙලා - ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා

පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා

212 දෙනෙක්ට වෙන්න ගිය මහ විපතකින් නූලෙන් බේරෙයි - තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට

212 දෙනෙක්ට වෙන්න ගිය මහ විපතකින් නූලෙන් බේරෙයි - තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට