සියලුම අස්වැසුම් ගිණුම් හිමියන්ට හෙට දිනයේ විශේෂ දැනුම්දීමක්
By Mithu
2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ හෙට (14) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283ක් සඳහා රුපියල් බිලියන 9.12ක මුදලක් ද, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,445ක් සඳහා රුපියල් බිලියන 2.04ක මුදලක් ද ලබාදීමට නියමිතය.
"2027 වසරේ ලිට්‍රෝ ගෑස් සැපයුමට හදිසි කැබිනට් අනුමැතියක් - ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුව හිමිවූ සමාගම මෙන්න
ඒ අනුව අදියර දෙකම ආවරණය වන පරිදි සමස්ත ප්‍රතිලාභී පවුල් 1,197,728ක් සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 11.16කි. අදාළ ප්‍රතිලාභීන්ට හෙට (14) සිට සිය අස්වැසුම බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබාගත හැක.