සුබ ආරංචියක් . - අස්වැසුම ප්‍රතිලාභී පවුල් වලට අස්වැසුම පෙර තව දීමනාවක්. - අද සිට ගිණුම් වලින් ලබාගත හැකියි.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන්නා වූ අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ගේ දෙසැම්බර් මස වැඩිහිටි දීමනාව පෙරේද (18)දින අදාල පවුල් වලට අයත් අස්වැසුම ප්‍රතිලාභය බැංකු ගිණුමට බැර කිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රතිලාභ පවුල් 515,897 (පන්ලක්ෂය පහළොස් දහස් අටසිය අනූ හතයි.)ක් සඳහා රුපියල් 1,547,691, 000.00 ( එක් බිලියන පන්සිය හතලිස් හත් මිලියන හයසිය අනූ එක් දහසක) මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට ගිණුම් ගත කර ඇත.
එම ප්‍රතිලාභී මුදල් ඊයේ(19) දින සිට අස්වැසුවම ප්‍රතිලාභය බැංකුව ගිණුම් මගින් ලබා ගැනීමේ හැකියාව පවතී.
You May Like This Video
