අද ඇරඹෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල

By Hashini Apr 15, 2025 07:28 AM GMT
Report

ආසියානු යොවුන් මලල් ක්‍රීඩා උළෙලේ තරග මෙරට වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා.

එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ සවුදි අරාබියේ දමාම් නුවරයි.

එම තරඟය ලබන 19 වැනිදා දක්වා පැවැත්වෙනවා.

තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටිනවා.

අද මීටර 100 කාන්තා මුලික වටයේ තරග සහ මීටර 400 පිරිමි මුලික වටයේ තරඟවලට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වීමට නියමිතයි.

එසේම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර 1500 කාන්තා තරඟය සහ තුන් පිම්ම පිරිමි අවසන් තරගය සඳහා ද සහභාගී වීමට නියමිතයි. 

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට