මුන්ට අසහනේ වැඩි වෙලා...රුපියල් 5000 කට කරලා තියෙන යෝජනාව බලන්නකෝ...ඒකත් රස්සාවක් ඉල්ලන අතරෙ[PHOTO]

Report

ඉන්දියාවේ ව්‍යාපාරික කාන්තාවකට ඇගේ ඉණ පෙන්වන්නේ නම් රුපියල් 5000 දෙන බව කියමින් තරුණයෙකු කළ යෝජනාවක් මේ දිනවල එරට සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වේ.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ තරුණයෙක් විසින් මෙසේ මුම්බායි නගරයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශේෂඥ කාන්තාවකට මෙම යෝජනාව කර ඇත.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

පසුව අඳාළ කාන්තාව එය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර ඇත. වාර්තා වන ආකාරයට චෙන්නායි ප්‍රදේශයේ තරුණයෙක් රාත්‍රීයේදී ඇය හා සංවාදයකින් සම්බන්ධ වී තිබෙනවා.

අඳාළ සංවාදය දීර්ඝ වීමෙන් පසුව කාන්තාවට තරුණයාගේ සැබෑ අරමුණ වැටහී ඇති බව පවසයි.

ඒ අනුව සංවාදය අතරතුර හදිසියේම ඔහු විසින් ඇයට "ඔබේ ඉණ පෙන්වන්න, මම ඔබට රුපියල් 5,000ක් ලබා දෙන්නම්" යැයි යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් යෝජනාවට ඇය විරෝධය පෑ බව කියයි.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

ඇය මේ සම්බන්ධයෙන් තම සමාජ මාධ්‍යයේ පළ කර තිබෙන තොරතුරු අනුව තරුණයා මුලින්ම රැකියාවක් සොයන පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් සිය ජීව දත්ත සහ අනෙකුත් තොරතුරු ලබා දී ඇත.

නමුත් සංවාදය ඉදිරියට යාමත් සමඟ ඔහුගේ සැබෑ අරමුණු හෙළිදරව් වී තිබෙනවා.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අනතුරුව ඇය අඳාළ සංවාදයේ ස්ක්‍රීන් ෂොට් සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් පසුව එම තරුණයා තමා මත්පැන් පානය කර සිටි නිසා එසේ කතා කළ බව පවසා ඇගෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.  

මුන්ට අසහනේ වැඩි වෙලා...රුපියල් 5000 කට කරලා තියෙන යෝජනාව බලන්නකෝ...ඒකත් රස්සාවක් ඉල්ලන අතරෙ | Asahane Increased Look At Proposal Made For 5000

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...