රසික රසිකාවියන් හඬවමින්, රංගන ශිල්පියෙක් වන දේශපාලකයෙක් දිවි ගමනට සමු දෙයි.. (PHOTOS)

Report

ප්‍රවීණ රංගන ශිල්පියකු වන අරුල්මනී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රසික රසිකාවියන් හඬවමින්, රංගන ශිල්පියෙක් වන දේශපාලකයෙක් දිවි ගමනට සමු දෙයි.. (PHOTOS) | Arulmani Has Passed Away

දකුණු ඉන්දීය සිනමාව හැඩ කරපු ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇත්තේ.

දේශපාලකයකු ලෙසත් කටයුතු කරන ඔහු පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී තිබෙනවා.

ජනප්‍රිය තරුණ නළුවෙකු රිය අනතුරකින් දිවි සැරියට සමු දෙයි.. (PHOTOS)

ජනප්‍රිය තරුණ නළුවෙකු රිය අනතුරකින් දිවි සැරියට සමු දෙයි.. (PHOTOS)


සිංගම්, ලිංග, අලගි සහ තාණ්ඩවකෝන් යන චිත්‍රපටවලින් රසික ආදරය දිනා ගත් ඔහු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ දේශපාලන පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වී ඇත.

මෙලෙස ඔහු මියගොස් ඇත්තේ රොයපෙට්ටා රෝහලේ දී ය.

රසික රසිකාවියන් හඬවමින්, රංගන ශිල්පියෙක් වන දේශපාලකයෙක් දිවි ගමනට සමු දෙයි.. (PHOTOS) | Arulmani Has Passed Away

මිය යනවිට 65 වැනි වියේ ඔහු පසු වූ අතර Arulmani Adyar Film Institute හි රංගනය පිළිබඳ පුහුණුව ලබා තිබෙනවා.

Singam 2, Saamaniyan, Sleepless Eyes, Thendral, and Tandavakone වැනි දමිළ චිත්‍රපටවල ඔහු රඟපෑ ඇත.

කෙසේ වෙතත්, කලක් චලන පුහුණු පාසල ද පවත්වාගෙන ගිය අරුල්මනී දකුණු ඉන්දීය ජනතාව අතර දානපතියෙකු ලෙස ද ප්‍රසිද්ධ විය.