රියැදුරු බලපත්‍රය කටුනායක ගුවන්තොටුපළේදීම මෙන්න මේ අයට ගන්න පුළුවන්

Report

විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට මෙන්ම ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

තවද විදේශවලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්‍රය පාදක කර ගනිමින් එම තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇත.

කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මගින් මේ වන විටත් මෙරටට පැමිණෙනවිදේශිකයින් සඳහා ඔවුන් එරට භාවිත කරන රියැදුරු බලපත්‍රය පදනම් කර ගනිමින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පසුගිය අගොස්තු 03 වැනිදා සිට එම කටයුතු ආරම්භ කර තිබේ .

වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

පෝලන්තයේ සිට පළමු ගුවන්යානය කටුනායකට

පෝලන්තයේ සිට පළමු ගුවන්යානය කටුනායකට