අමානුෂික ඝාතනයකට, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වහා අත්අඩංගුවට.. (PHOTOS)

Tamil Nadu Police India Actors Tamil Actors Latest Headlines
By krishani Jun 22, 2024 01:28 PM GMT
krishani

krishani

Report

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වන Darshan Thoogudeepa අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අමානුෂික ඝාතනයකට, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වහා අත්අඩංගුවට.. (PHOTOS) | Arrested Darshan Thoogudeepa

එයට හේතුව මොහුගේ රසිකයෙකු වූ රේණුකස්වාමි නම් අයෙකු ඝාතන‍ය කිරීමේ සිද්ධියකට අදාලව බව සඳහන් වේ.

මොහු විසින් අදාල පුද්ගලයාව ඝාතනය කර එම සිරුර කාණුවකින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මූලික පපරීක්ෂණවල දී අණාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාට මිය යන තුරුම පහර දී ඇති බවයි.

අමානුෂික ඝාතනයකට, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වහා අත්අඩංගුවට.. (PHOTOS) | Arrested Darshan Thoogudeepa

මේ වන විට මෙම සිදුවීමට අදාලව ඉන්දීය පොලිසියෙන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම රංගන ශිල්පියාගේ පෙම්වතිය ද ඒ අතර වෙන බව වාර්තා වේ.