ඩුබායි රැකියාවට යන ඔබ මේ පිළිබඳව දැනුවත්ද?

Report

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති බවයි.

එවැනි වතාවරනයක් සහිත පසුබිමක ඩුබායි රාජ්‍යයේ රැකියාවලට පැමිණෙන මෙරට ශ්‍රමිකයින් වීසා අලුත් කර ගැනීම සඳහා ඕමානයට පිටත් කර යැවීමේදී සිදු කෙරෙන මුදල් ජාවාරමක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත.

රන් මිලෙහි අද සිදු වූ සීඝ්‍ර වෙනස. - නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි අද සිදු වූ සීඝ්‍ර වෙනස. - නව මිල ගණන් මෙන්න.


එලෙස ගොස් නැවත පැමිණීමට මුදල් නොමැති වීම නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 20 කට ආසන්න පිරිසක් මේ වන විට ඕමානයේ රැදී සිටින බව වාර්තා වේ. සිද්ධියට මුහුණදුන් පිරිස් පවසනුයේ මෙම ජාවාරම ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු විසින් මෙහෙය වන බවයි .

මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකුද මෙම ජාවරමට සම්බන්ධ බවට මෙලෙස මෙම ජාවාරමට හසුවූ ඩුබායි රාජ්‍යයේ සිටින කාන්තාවක් පවසා තිබේ.