අර්චුනාට මොළේ හොද නෑ කතා කරන්න දන්නේ නෑ - ධීවර අමාත්‍ය රාමලිංගම්

Report
Courtesy: Ashfa

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මානසික රෝගියෙකු බවයි.

ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ පැවසීය,

ලාල්කාන්ත සරත් ෆොන්සේකා හමුවේ

ලාල්කාන්ත සරත් ෆොන්සේකා හමුවේ

“ප්‍රසිද්ධියේ කුමක් කතා කළ යුතුද සහ පිටතදී කාට කතා කළ යුතුද යන්න පිළිබඳව ඔහුට පැහැදිලි නැත.ඔහු යාපනයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින කාන්තාවන්ට අවමන් කළ තැනැත්තෙක්. ඔහු එහි ජනතාව, තරුණයින් සහ ඩයස්පෝරාව ඇතුළු සියලු දෙනාටම අවමන් කර ඇති අතර දැන් ඔහු ජනතාවගේ වෛරයට හා නෙරපා හැරීමට ලක්ව ඇත,”

තවද, වත්මන් දේශපාලන ක්ෂේත්‍රය, දෙමළ ප්‍රාදේශීය දේශපාලනය, රට තුළ සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ වත්මන් දේශපාලන ගැටළු සම්බන්ධයෙන් ඔහු විවිධ ප්‍රකාශ නිකුත් කර තිබීම සැලකිය යුතු කරුණකි.

වාසුදේව මැරිලද? - මරණෙන් නැඟිටපු වාසුදේව

වාසුදේව මැරිලද? - මරණෙන් නැඟිටපු වාසුදේව