අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක්

By Zara Apr 24, 2025 12:00 PM GMT
Report

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ 2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.  

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අසභ්‍ය වෙබ් අඩවියක් වෙලා

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අසභ්‍ය වෙබ් අඩවියක් වෙලා

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

Gallery