නාගරික සංවර්ධන අධිකාරියෙන් සංචාරක ආයෝජන සදහා අනුමැතිය..

Report

සංචාරක ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් , දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ, එය නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට ආරම්භ කර ඇති කඩිනම් සේවා ඒකකය (One stop Unit) මගින් ක්‍රියාත්මක කරන බවයි.\

කාර්යාල දුම්රිය මඟීන්ට මෙන්න නිවේදනයක්...

කාර්යාල දුම්රිය මඟීන්ට මෙන්න නිවේදනයක්...

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, සංචාරක ආයෝජන සදහා අදාළ අයදුම්පත ඉදිරිපත් කර දින 10 ත් 21 ත් අතර කාලය තුළ අනුමැතිය ලබාදීමට කටයුතු යොදා ඇති බව ය.