දූෂකයාව හංගන් හිටපු කත කවුද? තවත් අයකුටත් වැඩ වරදී
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ සහෝදරියක් (37) සහ තවත් පුද්ගලයෙකු (27) ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට උපකාර කළ බවට චෝදනා එල්ල වී ඇති ඔහුගේ සහෝදරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම, වෛද්‍යවරිය දූෂණයට ලක් කිරීමෙන් පසු සැකකරු විසින් සොරකම් කළැයි පැවසෙන ජංගම දුරකථනය තබාගෙන සිටි බවට චෝදනා ලැබූ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර, වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (13) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රධාන සැකකරු ඊයේ (12) ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟවී සිටියදී ගල්නෑව පොලිසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු දැනට අනුරාධපුර පොලිස් ස්ථානයේ භාරයේ රඳවා තබා ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, වෛද්‍යවරිය බිය ගැන්වීමට භාවිත කළ පිහිය පොලිසිය විසින් සොයා ගෙන ඇත. එහෙත්, සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරු විසින් රැගෙන ගියැයි කියන වෛද්‍යවරියගේ ජංගම දුරකථනය මේ වන තෙක් පොලිසියට සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
 
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        