බුදු අම්මේ.. රෑ වගේම මහ දවාලෙත්.. ගම්මාන රැසක් භීතියෙන් තැති ගෙන.. සුනඛයින්ගේ ජීවිතත් අනතුරේ..
By krishani
මේ දිනවල අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ කුසුම්පුර, කිඹුල්පැටියාව, අඹගහවැව, ගල්කිරියාගම,ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි භීතියකට පත්ව සිටිනවා.
ඒ දිවියන් ගම් වැදීම හේතුවෙන් ය.
මෙම ගම්මාන විල්පත්තුව රක්ෂිතයට මායිම්ව පිහිටා තිබෙනවා.
ඒ අනුව එම ගම්මානවල ජීවත්වන ජනතාව කියා සිටියේ තම ගම්මානයට ඇතුළු වන දිවියන් විසින් කිරිගවයින්, එළුවන් සහ ප්‍රදේශයේ සුනඛයන් ගොදුරු කරගන්නා බවයි.

ලංකාවම බියෙන් සලිත කළ.. ආරුගම්බේ සිද්ධියට මොකද වුණේ?. 06ක් කොටු වෙලා?. එකවරම ඇමති විජිත කීව දෙය මෙන්න..
කෙසේ වෙතත්, ඒ හේතුවෙන් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙසයි.