විජේදාස රාජපක්ෂ ජනපති අනුරට සහාය දෙන්න එක්වෙයි.? - පාර්ලිමේන්තු මැතිවරණය ගැන ගත් තීරණය මෙන්න.

Report

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණය ජයගත් ජනාධිපති අනුර දිසානායකට සුබ පතන බවද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරනවා.

රට වැටී ඇති අවස්ථාවේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට සූදානම නැති බවත් ආණ්ඩුවට සහාය දෙන බවත් එම පක්ෂයේ උප සභාපති ගෝමික යසස් විජේසිරි පවසා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.