ජනාධිපති ඡන්දෙ දැමීම මාධ්‍යවල දැමීම තහනම්. - එකට වේලාවක් දෙයි.- (විශේෂ නිවේදනය සහිතයි.)
ජනාධිපති අනුර දිසානායක මහතා මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දීමක් කරනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ පුවත හා පින්තූර පස්වරු 4.00න් පසුව පමණක් මාධ්‍යවල පර කරන ලෙස ඉල්ලා සිටින අතර මැතිවරණ උපමාණවලට අනුව මෙම තීරණය ගන්නා ලද බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
