ජනාධිපති ඡන්දෙ දැමීම මාධ්‍යවල දැමීම තහනම්. - එකට වේලාවක් දෙයි.- (විශේෂ නිවේදනය සහිතයි.)

Report

ජනාධිපති අනුර දිසානායක මහතා මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දීමක් කරනවා.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ පුවත හා පින්තූර පස්වරු 4.00න් පසුව පමණක් මාධ්‍යවල පර කරන ලෙස ඉල්ලා සිටින අතර මැතිවරණ උපමාණවලට අනුව මෙම තීරණය ගන්නා ලද බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සියලුම නිවාඩු අවලංගුයි. - 18,19, 20 සහ ඊට පසු සතියේ වෙන්න දේ මෙන්න.

සියලුම නිවාඩු අවලංගුයි. - 18,19, 20 සහ ඊට පසු සතියේ වෙන්න දේ මෙන්න.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.


Gallery