මෙච්චර ආදරයක්.? - අතුරු සිදුරුව නැතුව ජන ගඟ ගලයි. - යාපනයට ගිය අනුර වල්වෙට්ටිතුරෙයි ජනතාව අමතයි. - (VIDEO)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ නිල සංචාරයක නිරත වුණා.

එහිදී යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සහ චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු දෙකකටද සහභාගී විය.

එහිදී යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ,ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බව ත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවයි.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

කුකුළු මස්, බිත්තර මිල ලොකු ගාණකින් අඩුවෙයි. - බිත්තරයක් 30ටත් අඩුවෙන්. - නව මිල ගණන් මෙන්න.

කුකුළු මස්, බිත්තර මිල ලොකු ගාණකින් අඩුවෙයි. - බිත්තරයක් 30ටත් අඩුවෙන්. - නව මිල ගණන් මෙන්න.