අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

Anura Kumara Dissanayaka Ranjan Ramanayake President of Sri lanka AKD
By Wayomi Sep 30, 2024 03:19 AM GMT
Wayomi

Wayomi

Report

තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විමසීමක් කරනවා.

ඒ , ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුරයි.

අනුර ජනපති වී හරියටම සතියයි. - කෝටි 12ක් ඉතිරි කරපු කළේ මෙහෙමයි.

අනුර ජනපති වී හරියටම සතියයි. - කෝටි 12ක් ඉතිරි කරපු කළේ මෙහෙමයි.


රන්ජන් රාමනායක තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව විමසා සිටියා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සභාවක් නොවීය.තවමත් ඔහුට දේශපානය, නීති සම්බන්ධයෙන් කිසිවක් කතා කිරීමට නොහැකි වන සේ වාරණයක් ද පනවා තිබෙනවා.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.



Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%