අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න.

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගි වුණා.

සිරස යූ ටියුබ් නාලිකාවෙ ඔස්සේ එහි සජීව විකාශය නරඹන ප‍්‍රමාණය 106,000 ඉක්මවා ගියා.

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න. | Anura Kumara And Namal Rajapaksha

ඊට පෙර දින රාත්‍රියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සිරස නාලිකාවේ සහභාගි වු සටන වැඩසටහනද සිරස යූ ටියුබ් නාලිකාවේ සජීවීව 70,000 ආසන්න වූ ප්‍රමාණයක් නරඹනු ලැබීය.

පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථවලට තහනමක්..කැබිනට් අනුමැතියත් හිමිවෙයි..

පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථවලට තහනමක්..කැබිනට් අනුමැතියත් හිමිවෙයි..


කෙසේනමුත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සමග පැවති "සටන" වැඩ සටහන සජීවී විකාශනය අතර තුර 70,000 ආසන්න වූ ප්‍රමාණයක් නැරඹුවද, දිනක් ඉක්මවා ගොස් මේ වන විට නැරඹූ ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා තිබෙනවා.

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න. | Anura Kumara And Namal Rajapaksha

නාමල් රාජපක්ෂ මහතා සමග පැවති වැඩ සටහන පැය 07ක් ඉක්මවා ගොස් මේ වන විට නරඹා ඇති ප්‍රමාණය 160000 ඉක්මවා තිබේ.