ජනපති හදිසියේ Facebook සටහනක් තබයි
By Hashini
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා "සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ." යනුවෙන් පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ සටහනක් තබමින්.