ලෝකෙම ආදරේ දිනූ අනුදිත් බඳින්නයි යන්නේ එහෙනම් - බලන්නකෝ ඒ දෙන්නගේ විශේෂ දවසේ සතුට [PHOTOS]

Report

2025 ලෝක රූ රැජිණගේ නම බොහෝ දෙනාට මතක නැති වුණත් ලංකාවේ අපි හැමෝටම ඒ කිරුළ ගේන්න ලංකාවෙන් ගිහින් ලංකාව නියෝජනය කරපු අනුදි ගුණසේකරගේ නම නම් අමතක නෑ.

ඒ නිසාම ඇය ගැන පළවෙන පුවත් ගැනත් බොහෝ දෙනා උනන්දුවෙන් පසු වෙනවා. අනුදි ලංකාවෙම ආදරේ දිනා ගත්තට අනුදිගේ ආදරේ හිමිකර ගත්තේ ඔහුයි.

ඒ හිමිකාරයා කවුද කියලත් ඒ දවස්වලම පොඩි පොඩි කතා ඇහුණනේ.

හැබැයි ඒ කිසිම කතාවකදි අනුදි ඇගේ පෙම්වතා ගැන නම් ප්‍රසිද්ධියේ කිව්වේ නැහැ.

නිතර සමාජ මාධ්‍යයේ පුවත් මවන සරාගී යුරේනි ආයෙමත් බුකිය කළබලා

නිතර සමාජ මාධ්‍යයේ පුවත් මවන සරාගී යුරේනි ආයෙමත් බුකිය කළබලා

ඒත් ඔන්න දැන් නම් සාලින්ද - අනුදි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළෙන්න යනවා.

ඔවුන්ගේ ආදරය විවාහයක් ගාවටම ඇවිත් කියලා තමයි ආරංචි වුණේ. මේ තියෙන්නේ ඔහු ඇයට ආදරෙයි කියූ ඒ ලස්සන දවස.

ඒ ආදරණීය මොහොත හැමදාටම මතකයේ රඳවමින් අනුදි ආදරණීය ඡායාරූප පෙලක් ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණේ මේ විදිහට.

ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ වතුර එකට කෙළ ගහලා - ලොකු ප්‍රශ්නයක්

ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ වතුර එකට කෙළ ගහලා - ලොකු ප්‍රශ්නයක්

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්