අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

Gossip Lanka Sinhala news Miss world Anudi Gunasekara miss world 2025
By Kaushi May 30, 2025 10:52 AM GMT
Kaushi

Kaushi

Report

72 ලෝක රූ රැජිණ තරඟයට තව තියෙන්නේ හෝරා කීපයක් විතරයි.

ඉතින් මේ වෙලාවේ හැම රටක්ම ඉන්නේ ඇඟිලි ගැන ගෙන.

ඒ තමන්ගේ රටට කිරුළ අරගෙන එයි කියන බලාපොරොත්තුවෙන්.

නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)

නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)

කවදාවත් නැති තරම් මේ පාර ලංකාවේ අපි ඉන්නෙත් ඒ ගැන වෙනදට වඩා වැඩි බලාපොරොත්තුවක් තියාගෙන.

මොකද මේ පාර ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර මේ වෙන කොටත් ඇගේ දක්ෂතා ඔප්පු කරලා ඉවරයි.

ඒ අතර ඇය Multimedia challenge අදියරෙන් ආසියාවේ අනුශූරතාව දිනා ගන්න සමත් වීම විශේෂත්වයක් වුණා.

ඒ විතරක් නෙවෙයි, ඒ අදියරේ තරඟකාරිනියන් 108 දෙනෙක් ගෙන් ගෝලීය ජයග්‍රාහකයන් 8 දෙනා අතරටත් ඇය තේරී පත් වුණා.

මේ Multimedia challenge ඉසව්වෙන් බැලුවේ ඩිජිටල් වේදිකා අර්ථවත් ලෙස භාවිත කරලා සමාජයට ඵලදායී විදිහට ඒ සේවා හැසිරීම ඇතුළු කරුණු ටිකක්.

මෙන්න පොල් ගැන ලැබුණු අලුත්ම ආරංචිය

මෙන්න පොල් ගැන ලැබුණු අලුත්ම ආරංචිය

අනුදි මේ ලබපු ජයග්‍රහණයත් එක්ක ලෝක රූ රැජිණ තරඟයක දී Tallent, Head to Head Challenge සහ Multimedia challenge යන ඉසව් තුනෙන්ම පළමු විසි දෙනා අතරට තේරුණු පළමු ශ්‍රී ලාංකික රූ රැජිණ විදිහට අනුදි ඉතිහාසයට එක් වෙනවා.

ඒ විතරක් නෙවෙයි Multimedia challenge අදියරයෙන් මේ වගේ ජයග්‍රහණයක් ලබපු පළවෙනි ශ්‍රී ලාංකිකයා ලෙසත් ඇය ඉතිහාසයට එක් වුණා.

ඉතින් හෙට තෙළඟනාවල පැවැත්වෙන අවසන් තරඟයෙදිත් ඇයට ජයහ්‍රහණය කරන්න ලැබෙවා කියලා ලංකාවේ අපි ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. 

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

ReeCha