කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...
අනුදි ගුණසේකර දෙවන ස්ථානයට 🔥♥️කුහක නොවී අගය කරමු!
මේ ඉන්නෙ මේ මස ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 72 වන ලෝක රූ රැජිණ තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නියෝජනය කරන අනුදි ගුණසේකර ♥️🥰 තරගය ජයග්‍රහණය කර අපේ රටේ නම මුළු ලෝකයම පුරා නංවන්නට අපි හැමෝම සුභ පතමු !
අවසන් මහා තරගය අද දින ඉන්දියාවේ තෙලුන්ගානා හිදී පැවැත්වෙනවා. කාගේත් බලාපොරොත්තුව අනුදි අද දවසේදී කිරුළ හිමි කර ගනු ඇති බවයි.
දැනටමත් ඇය තරගයේ දෙවන ස්ථානයට පත්ව හමාරයි. කෙසේ හෝ අද දින අනුදි ශ්‍රී ලංකා නාමය ලෝකය තුල රන් අකුරින් සනිටුහන් කරයි කියා කාගේත් විශ්වාසයයි.