අනුදිට මොකද්ද වුණේ.. ටොප් මොඩල් වටයෙන් ඉවතට [VIDEO]

Report

ඉන්දියාවේ හයිද්‍රාබාද්, තෙලංගානාහි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගාවලියේ උප තරග වට 5 න් 4 වැන්න වන 'ටොප් මොඩල් ඇන්ඩ් ඩිසයිනර්' තරගය ඊයේ (24) පැවැත්විණි. එහිදී ඉන්දියාව, අයර්ලන්තය, මාර්ටිනික් රාජ්‍යය සහ නැමීබියාව නියෝජනය කළ ඤරගකාරිනියන් ජයග්‍රාහිකාවන් ලෙස තේරී පත්වූහ.

මෙම තරග වටයේ අවසන් 8 දෙනකු පමණක් තේරුණු අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර ඒ අතරට තේරී නොපත්විණි.

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

මෝස්තර ශිල්පී ධනංජය බණ්ඩාර විසින් නිර්මාණය කළ ආකර්ෂණීය ගවුමකින් සැරසී අනුදි මෙම තරග වටයට සහභාගී වූවාය. මේ දක්වා පැවති උප ඤරග වට 4 න් ඇය 'හෙඩ්-ටු-හෙඩ් චැලේන්ජ්' හි අවසන් 20 සහ 'ටැලන්ට් චැලේන්ජ්' හි අවසන් 24 අතරට පමණක් ඤේරී ඇත. එහෙත්, ඇය 'ස්පොර්ට්ස් චැලේන්ජ්' සහ ඊයේ පැවති 'ටොප් මොඩල් චැලේන්ජ්' වටවලින් ඉවත් විය.

අවසන් ඤරගය මැයි 31 දා පැවැත්වීමට පෙර, හෙට (26) 'බියුටි විත් අ පර්පස්' අවසන් උප ඤරග වටය පැවැත්වෙන අතර, අනුදි ඒ සඳහා සූදානම් වෙමින් සිටී.

දෙයියනේ...අනුදි නිසා ඒ පාර රණ්ඩු වෙන්නත් පටන් අරන්

දෙයියනේ...අනුදි නිසා ඒ පාර රණ්ඩු වෙන්නත් පටන් අරන්

ඊයේ පැවති 'ටොප් මොඩල් ඇන්ඩ් ඩිසයිනර්' ඤරග වටයේ ජයග්‍රාහිකාවන්ගේ ලැයිස්තුව පහත දැක්වේ:


GalleryGallery