අතිශය වැදගත් PTA වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී ඇත.

මෙලෙස වාර්තාව ලබාදී ඇත්තේ කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසින්ය.

පලවෙනි අවුරුද්දටම එක ලීසිං වාරිකයක්ලු - රජයේ වැඩපිළිවෙල මෙන්න

පලවෙනි අවුරුද්දටම එක ලීසිං වාරිකයක්ලු - රජයේ වැඩපිළිවෙල මෙන්න