විරෝධතාකරුවන් ජනපති මන්දිර පරිශ්‍රයට ඇතුළු වෙයි..! (PHOTOS)
කොළඹ කොටුව පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළුවී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් සිටින බව වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |


