තවත් දරුණු අනතුරක්

Report

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව සහ අකුරල දුම්රිය ස්ථාන අතර උඩුවරාගොඩ දුම්රිය හරස් මාර්ගයේ කහව දෙසට ගමන්ගත් ත්‍රීරෝද රථයක් ගාල්ල සිට කොලබ බලා ගමන්ගත් සාගරිකා දුම්රියේ අද උදෑසන 9.00ට පමණ ගැටීම නිසා ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇත.

මෙසෙ මියගොස් ඇත්තේ අකුරල පදින්චි 40 හැවිරිදි විරාජ් දක්ශිත නැමති අයෙකි, අද දින සාගරිකා දුම්රිය දුම්රිය කාර්මික දෝශයකට ලක්වීම නිසා නියමිත වේලාවට ධාවනය නොවි ප්‍රමාදවී ධාවනය වි ඇත.

සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

අල්ලස් ගත් කුච්චවේලී ප්‍රා.සභාපති අල්ලස් දැලේ

අල්ලස් ගත් කුච්චවේලී ප්‍රා.සභාපති අල්ලස් දැලේ

ලක්ෂ 30 ක රන් තාලි කොඩියක් උස්සයි

ලක්ෂ 30 ක රන් තාලි කොඩියක් උස්සයි