තවත් සභාපතිවරයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි..!

Report

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කිරීම මගිනි.

නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන බවයි,එහි සඳහන්ව ඇත්තේ.