වෙසක් දවසේ තවත් ප්‍රධාන පාරක් අවහිර වෙයි. - (VIDEO)

Report

ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී තිබෙනවා.

ඒ, කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් සමඟ කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටීම හේතුවෙන්.

ගස කඩා වැටීමත් සමඟ මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබූ අතර, මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.