ජනපති රනිල්ගේ සහයට තවත් පිරිසක්...

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා තීරණය කර තිබෙනවා.

තායිලන්ත අගමැති ධූරයෙන් නෙරපයි...

තායිලන්ත අගමැති ධූරයෙන් නෙරපයි...

මීට අමතරව දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක්ද ජනාධිපතිවරයා වෙත සහය පළ කර ඇති බව සඳහන් වේ.