ට්‍රම්ප්ගෙන් තවත් 100% ක තීරු බද්දක්

Report

විදෙස් රටවල නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතින අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා මෙසේ තීරු බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය බිළිඳෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, වෙනත් රටවල් විසින් සොරකම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

කැලිෆෝනියාවේ එහි දුර්වල සහ අකාර්යක්ෂම ආණ්ඩුකාරයා සමඟ විශේෂයෙන් එය දැඩි ලෙස බලපා ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

Gallery