උසස් පෙළ සිසුන්ට ඡන්ද අයිතිය ලබාදෙන්න.- මැතිවරණ කොමසාරිස්ගෙන් උපකාරක පංති ගුරුවරුන්ට දැනුම්දීමක්.

Report

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනපරිදි තම ආයතනවල සේවකයින්ට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කළා.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඡන්දහිමි සියලුම රටවැසියන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්,මෙවර ඡන්දයහිමි සියලුම උසස් පෙළ සිසුන්ට ද ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දියයුතු බවත් ඒ සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරු සැලකිලිමත් වියයුතු බවත්ය.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.

"හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය සලකුණු කිරීමට හැකිවන ආකාරයට සියලුම පෞද්ගලික අංශයේ ආයතනත් බැංකු ක්ෂේත්‍රයෙත් සියලුමදෙනාගෙන් ඉල්ලා සිටිනවා... කරුණාකරලා තමන්ගේ කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ට ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. විශේෂයෙන්ම දුර අනුව නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුම්වත් කරලා තියෙනවා."

"331,000ක් පමණ වන, වයස අවුරුදු 18ට වැඩි මේ රටේ තරුණයන් සියලුමදෙනා ඡන්දය භාවිත කරන අය. ඔවුන්ට ඡන්දය භාවිත කිරීමට හැකි වන පරිදි ඔබගේ පංති සැලසුම් කරගන්න. මේක ඔවුන්ගේ අයිතියක්. ඒ සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න."     

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

ආරුගම්බේ සඳහා පැනවූ සීමා ගැන විශේෂ දැනුම්දීමක්.

ආරුගම්බේ සඳහා පැනවූ සීමා ගැන විශේෂ දැනුම්දීමක්.

විදුහල්පතිගේ විශ්‍රාම සාදයට කසිප්පු ගෙනා සිසුන්.- මේ කොයි පළාතේද කියලා දන්නවද?

විදුහල්පතිගේ විශ්‍රාම සාදයට කසිප්පු ගෙනා සිසුන්.- මේ කොයි පළාතේද කියලා දන්නවද?