සරසවි යන්න බලන් ඉන්න සිසුන්ට මෙන්න විශේෂ නිවේදනයක්..

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ, පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල බඳවා ගැනීම සඳහා ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බවයි.

ඒ අනුව, විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ වන බව වාර්තා වේ.

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

මෙවර උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

වික්‍රාමාරච්චි අයුර්වේද විශ්වවිද්‍යාලයේ සේවා කළමනාකරණය පිළිබඳ නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇති බවත්, එමඟින් සිසුන්ට අධ්‍යයන පහසුකම් සැලසෙන බවත් කොමිසම සඳහන් කළේය.

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව