ඇන්ජලෝ මැතිව්ස් යුරෝ බෙල්ජියම් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලියට සූදානම්
By Kanchana
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් යුරෝ බෙල්ජියම් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරිම සඳහා බෙල්ජියම බලා පිටත් වීමට සූදානම් වන බව වාර්තා වේ.
මෙම තරගාවලිය පළමු වරට සංවිධානය කරනු ලබයි..
එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමත ලීග් තරගාවලියකි.
මෙම යුරෝ බෙල්ජියම් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්වීමට නියමිතව තිබේ මෙම තරගාවලිය මැයි මාසයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.