පෙරමුණේම සංගක්කාර ඉන්නකොට.. ඇන්ජලෝට තුන්වැනි තැන.. පුදුම හිතෙන දෙයක් පිටියේ වෙලා තියෙන්නෙ..
සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ
අද (06) පැවති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමින් ය.

මේ වයස් සීමාවේ.. වහාම ජනවාරි 01වෙනිදා සිට වෙන තහනම.. මාලිමා ආණ්ඩුව දරුවන් ගැන එකවරම ගත් තීරණය මෙන්න..
ඒ අනුව ඇන්ජලෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වේ.
මෙහි පෙරමුණේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර පසු වේ.
ඒ ඔහු ලකුණු 12,400ක් ලබා ගනිමින් ය.
එමෙන්ම, මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11,814ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
You May Like This Video👇
.