සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක් [PHOTO]
Anjali
Sinhala news
Miss world
Anudi Gunasekara
By Hashan
72 වන ලෝක රූ රැජිණ අවසාන මහා තරඟය ඊයේ රාත්‍රියේ දී ඉන්දියාවේ දී පැවැත්වුණා. ඒ සඳහා සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු එක්ක තරඟයට සහභාගී වුයේ අනුදි ගුණසේකරයි.
එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අනුදි ගුණසේකරට සහභාගීත්වය වෙනුවෙන් සටහනක් තබමින් ඇන්ජලි හේරත් මෙලෙස ඇයට සුබ පැතුම් එකතු කර සිටියා.
බාහිර සුන්දරත්වය කියන්නේ කෙනෙකුගේ හිස හරවන්න පුළුවන් දෙයක් , නමුත් අභ්‍යන්තර සුන්දරත්වය හැමදාම හදවත හාරන එක තමයි කරන්නේ.
සැබෑ රැජිනකගේ ලකුණ නම් ඇය තම ඔටුන්න තරම්ම අන් අයට ගරු කිරීම යි. ආදරණීය අනුදි ගුණසේකර, හිසෙහි පළඳින ඔටුන්නක් වසරක් පමණ පවතිනු ඇත, නමුත් හදවතේ පළඳින ඔටුන්නක් ජීවිත කාලය පුරාම පවතිනු ඇත.
