ලෝක පූජිත ක්‍රිකට් තරුවක් හදිසි අනතුරකින් මියයයි.!!(PHOTOS)

Report

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රිය අනතුරක් නිසා මියයනවිට ඔහුගේ වයස අවුරුදු 46 ක්.

ඇන්ඩෘ සයිමන්ඩ්ස් ක්‍රිකට් ලොව හෙල්ලූ ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery