තෙල් හිගයක් ගැන ආනන්ද කට අරියි.

Report

 තෙල් හිගයක් ඇතිවෙන අවධානමක් තිබෙන බව ආනන්ද පාලිත මහතා සදහන් කර තිබේ .

ඒ අනුව 17 වෙනි සෙනසුරාදා සිට සදුදා වන තුරු තෙල් හිගයක් ඇති වීමට හැකි බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිවේදනයක් උපුටා දක්වමින් එතුමා සදහන් කර ඇත.

තවද   විදුලි බල මණ්ඩය ප්‍රතිව්‍යූහ ගත කරනයත් එක්ක විදුලි බිල ඉහළ යාම සියයට 300ක් විශ්වාස බවත් එය මිනිස්සුන්ට දරාගත නොහැකි විදුලි බිලක් බව එතුමා සදහන් කර තිබේ.

ඒ වගේම බලශක්තිය අපෙන් ගිලිහෙන බවත් එය රැකදෙන ලෙසත් එතුමා ඉල්ලීමක් කරයි. 

 සමස්ත විදුලිබල ශක්තියත්  ඉන්දන බලශක්තියත් සමස්ත බල ශක්තිය විදේශීය කරන්න උස්සාහ කරන වගත් ආනන්ද පාලිත  මහතා  සදහන්  කරයි.

බාර වීමෙන් පසු විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

බාර වීමෙන් පසු විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

ආයේ නොඑන්න අඟහරු වෙත යන්න සැරසෙන සොදුරු යුවතිය

ආයේ නොඑන්න අඟහරු වෙත යන්න සැරසෙන සොදුරු යුවතිය