මෙවර මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්.

Esala Full Moon Poya Kandy Perahera Kandy Esala Perahera Dhalatha Perahera
By Wayomi May 15, 2024 06:19 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ, ඇසළ පෙරහැර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන්.

සා/පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන් වූ හැටි.

සා/පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන් වූ හැටි.


කෙසේ වෙතත් අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා කියා සිටියේ, පිංනවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහැර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

"නැකැත් එකම කාලයේ යෙදීම නිසා පෙරහැරවල් දෙකට ම විශේෂයෙන් මහනුවර පෙරහැරේ අලි ඇතුන්ගෙන් කොටසක් සහභාගී වීම හේතුවෙන් අලි ඇතුන් සොයාගැනීමේ දුෂ්කරතාවයක් මහනුවර දළදා මාළිගාවට වගේම සිව් මහා දේවාලවලට අද මුහුණදීමට සිදුව තිබේ. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු පිරිසට වරින් වර හීලෑ අලි ඇතුන් සංගමය විසින් දැනුවත් කිරීම් කළා. ජනාධිපතිවරයාවත් දැනුවත් කරලා තියෙනවා."

මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල මහතාගේ ඉල්ලීම පදිරි අත්ගොව්වන් පුහුණු කිරීමේ වැඩසටහනක් "නයිටා" ආයතනය මඟින් සූදානම් කර ඇති බවයි.

...........................................

May you Like


ReeCha