ජනපතිට ජපානයෙන් ආරාධනයක්

By Gagana News Feb 27, 2025 06:18 PM GMT
Report

ජපානයේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට නිල වශයෙන් ආරාධනයක් සිදු කර තිබෙනවා.

ඒ ජපාන තානාපති ඉසොමතා අකියෝ විසින්.

තානාපතිවරයා අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මෙම ආරාධනය සිදු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එහිදී ජපාන රජය එකඟතාව පළ කළ බවයි. 

ජනපති සහ මෙරට ඉතාලි තානාපති අතර හමුවක්

ජනපති සහ මෙරට ඉතාලි තානාපති අතර හමුවක්

අවශ්‍යම තැන්වලට මෙන්න මේ අයව යොදවන්න තීරණයක්...

අවශ්‍යම තැන්වලට මෙන්න මේ අයව යොදවන්න තීරණයක්...