දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන 6 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

රාජපක්ෂලා හැංඟුව සල්ලී කොහෙද කියලා හරියටම දන්න කෙනා ගැන.. වන්ෂොට් ගෙන් පුදුම හිතෙන ෂොට් එකක් මෙන්න..(VIDEO)

රාජපක්ෂලා හැංඟුව සල්ලී කොහෙද කියලා හරියටම දන්න කෙනා ගැන.. වන්ෂොට් ගෙන් පුදුම හිතෙන ෂොට් එකක් මෙන්න..(VIDEO)


එහිදී රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..


ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 85,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බවයි.