ළඟදී ම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

Report

ලබන 05 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහි දී රුපියල් මිලියන 235,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව යි .

ලෝක කුසලානයට හිමිකම් කියන රටට ඩොලර් මිලයන 2.45 ක්...

ලෝක කුසලානයට හිමිකම් කියන රටට ඩොලර් මිලයන 2.45 ක්...

මෙහි දී, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති බවයි.