18 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් දේවස්ථානයකට ප්‍රහාරයක්..(VIDEO/PHOTOS)

Israel World Gaza
By Piyumika Oct 06, 2024 03:02 AM GMT
Piyumika

Piyumika

Report

ගාසා තීරයේ පිහිටි දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මස් ගෙන එන්ට කියා නිවසට ගිය ඔහු නොසිතන්නට ඇත ඔහු මසක් වේවි කියා..

මස් ගෙන එන්ට කියා නිවසට ගිය ඔහු නොසිතන්නට ඇත ඔහු මසක් වේවි කියා..

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක හිඟයෙන් අපනයනයට සිමා..

ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක හිඟයෙන් අපනයනයට සිමා..

මෙම ප්‍රහාරය තමන් එල්ල කළ ප්‍රහාරයක් බව ඊශ්‍රායලය පිළිගෙන තිබෙනවා. හමාස් සංවිධානයේ පිරිසක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බව ද සදහන්.

18 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් දේවස්ථානයකට ප්‍රහාරයක්..(VIDEO/PHOTOS) | An Attack On A Mosque In The Gaza Strip

18 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් දේවස්ථානයකට ප්‍රහාරයක්..(VIDEO/PHOTOS) | An Attack On A Mosque In The Gaza Strip