අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්...

Report

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘව සිටි, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඇප ලැබුනත් නිදහසක් නැති අගමැති ඉම්රාන් ...

ඇප ලැබුනත් නිදහසක් නැති අගමැති ඉම්රාන් ...


එය කල්මුණේ ප්‍රදේශයේ ඉදි කිරීමට තීරණය කර ඇති අතර,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මෙම මුදල් වෙන් කර ඇත.

අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්... | An Ashraf Memorial Museum

ඒ අනුව, අදාළ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.