ආබාධිත ඡන්ද දායකයින් සඳහා නිවේදනයක්...(PHOTO)

Report

හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබෙනවා.

මැතිවරණ රාජකාරි කළ බීමත් රියදුරු අත්අඩංගුවට...

මැතිවරණ රාජකාරි කළ බීමත් රියදුරු අත්අඩංගුවට...

ඒ අනුව, සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින්, 

Gallery