මැතිවරණ රාජකාරි කළ බීමත් රියදුරු අත්අඩංගුවට...

Report

අද (20) දිනයේ දී ජනාධිපතිවරණය සඳහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථ රියදුරෙකු බීමත්ව රාජකාරියේ නිරත වීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට ...

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට ...

ඒ අනුව එම ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය වෙනත් වාහනයකින් රැගෙන යාමට බලධාරීන් පියවර ගත්තේ ය.