අනුර ආවත් හරි.. තිබ්බ IMF සාකච්ඡාවෙන් පස්සෙ ලංකාවට මොකද වුණේ?. මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ IMF නියෝජිතයින් සමග පැව්ති සාකච්ඡා සාර්ථක බවයි.

වහාම, සියලු ගිනි අවි සහ උණ්ඩ ගැන තීරණයක්.. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ප්‍රතිපත්තිමය ගිවිසුමේ නියමයන් සංසන්දනාත්මක මූලධර්මයන්ට අනුකූලවන බවට මෙරට නිල ණය කමිටුව වෙතින් විධිමත් තහවුරු කිරීමක් සිදුකර ඇත.

බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..
ඒ බව මුදල් අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, එම නිවේදනය පහතින් දැක් වේ,
