භයානයක ලෙස රෝගීන්ගේ වැඩි වීමක්...අවධානයෙන් ඉන්න....

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බවයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මැයි මාසයේ මේ දක්වා කාලය තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 2,355ක් වාර්තා වී ඇති බවය.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය සියයට 48ක ප්‍රතිශතයක් වනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ චිකන්ගුන්‍යා රෝගීන් වාර්තාවීම ද මෙම කාලය තුළ ඉහළ ගොස් ඇති බවයි.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

සංචාරක තරුණියට ඇල්ලේදී කළ අපරාධය

සංචාරක තරුණියට ඇල්ලේදී කළ අපරාධය

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

හරක් කටාට දරාගත නොහැකි වේදනාත්මක ලෙඩක්

හරක් කටාට දරාගත නොහැකි වේදනාත්මක ලෙඩක්